මිනිස්සු වෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි හිතට දැනෙන අසහනය , දුක, අසරණකම , එහෙම නේද? අපිට කොච්චර සල්ලි තිබුණත් , දේපල තිබුණත් , යාලුවන් හිටියත් , නෑදෑයන් හිටියත් , මිනිස්සු හිටියත් , අපි අසරණ වුණු වෙලාවට ඔය කිසිම දෙයක් නෑ නේද....? කිසිම කෙනෙක් නෑ නේද...? සමහර අය අපිව සනසන්න හිටියත් , කොච්චර සැනසුම් වදන් කිව්වත් හිතේ තියෙන දුක නැති කරගන්න බෑ නේද...... අපේ හිතේ තියෙන අසරණකම කාට කියන්නද.....? සමහර දේවල් කියන්න පුලුවන් උනත්.... එහෙම කියන්න බැරි දේවල් කොච්චර තියෙනවාද...... නේද.... සිතින් විඳවන තරම් දන්නේ විඳවන මං විතරයි.... කියලා ඔයාටත් දැනෙනවාද....එහෙම නම් මම ඔයාට විසඳුමක් දෙන්නම්... ඔයාගේ සියලු අසහනයන් , දුක , අසරණකම නැති කරගන්න මම උදව් කරන්නම් ......
පහල තියෙන ලින්ක් එකෙන් යන්න
ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය..
ඔයාගේ මනස සුවපත් කරගන්න මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්....
No comments:
Post a Comment