සත්‍යයේ බලය ගැන ඔයා මොනවාද දන්නේ.............. ? ඇත්තටම සත්‍යයට බලයක් තියෙනවාද....? සත්‍යයේ බලයෙන් ප්‍රයෝජන ගන්න විදිය දන්නවාද........? දැනගන්න කැමතිද....? ඔයාගේ
දැවෙන ප්‍රශ්න වලට සහනයක් නැද්ද..? ඔයාට කවුරු හරි අසාධාරණයක් කලාද? ඔබ
කොපමණ සත්‍ය හා සාධාරණ කෙනෙක් උනත් සමාජය ඉදිරියේ ඔබව බොරුකාරයෙක් ,
වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසුවාද..? ඔබ නිවැරදි කෙනෙකු වුවත් වැරදිකරුවකුගේ
කෝණයෙන් අනිත් අය ඔබ දෙස බලනවාද...? එහෙනම් මෙන්න බලන්න.........
සත්‍යයේ බලය............
No comments:
Post a Comment