supiri

Saturday, April 30, 2016

සත්‍යයේ බලය.

සත්‍යයේ බලය ගැන ඔයා මොනවාද දන්නේ.............. ? ඇත්තටම සත්‍යයට බලයක් තියෙනවාද....? සත්‍යයේ බලයෙන් ප්‍රයෝජන ගන්න විදිය දන්නවාද........? දැනගන්න කැමතිද....? ඔයාගේ දැවෙන ප්‍රශ්න වලට සහනයක් නැද්ද..? ඔයාට කවුරු හරි අසාධාරණයක් කලාද? ඔබ කොපමණ සත්‍ය හා සාධාරණ කෙනෙක් උනත්  සමාජය ඉදිරියේ ඔබව බොරුකාරයෙක් , වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසුවාද..? ඔබ නිවැරදි කෙනෙකු වුවත් වැරදිකරුවකුගේ කෝණයෙන් අනිත් අය ඔබ දෙස බලනවාද...? එහෙනම් මෙන්න බලන්න......... 

සත්‍යයේ බලය............

ඔබත් ස්වයං වින්දනයේ යෙදෙනවාද....?

ඔබත් ස්වයං වින්දනයේ යෙදෙනවාද...? ඒකට ඇබ්බැහි වෙලාද.... ? එහෙනම් මේක බලන්න......... ස්වයං වින්දනයේ යෙදුණු තරුණයකුට සිදුවුණු සත්‍ය සිදුවීමක් .... අපිට නොපෙනෙන ලෝකයේ සිදුවන දේවල් අතිශය භයානකයි,.........  තමන්ව පාලනය කරගන්න උත්සහ කරන්න.....  

Thursday, April 28, 2016

"ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයට විසඳුම කලින් දාපු පොස්ට් එකෙන් පැහැදිලි වෙන්න ඇති ...ඒ ගැන දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න click here :- අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද..?

 අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය මූලිකම සුදුසුකම් මොනවාද කියලා දන්නවාද.....? බලන්නකෝ පුදුම හිතෙයි....... මෙතනින් ගිහින් බලන්න click here :- ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම්
 
 

කොහොමද අන්තර්ජාලයෙන් උපයන්නේ....? දැනගන්න කැමතිද....? දැන් ඔයාට කියලා දෙන්න යන්නේ කොහොමද අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ කියලා.....  ලංකාවේ අයට ඊ මනී , එහෙම නැත්නම් අන්තර්ජාල මුදල්  කියන මාතෘකාව හරියට මැජික් වගේ..... සමහර අය විශ්වාස කරන්නේ නෑ........ ඕවා බොරු වෙන්න ඇති... ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි දෙන්නේ කොහොමද...? පිටරට අය විශ්වාස කරන්නේ කොහොමද....? අනික ඕවගේ වැඩ කරලා සල්ලි ගන්නත් බෑ..... කියලා හිතන පිරිසකුත් ඉන්නවා..... මෙතනින් ගිහින් බලන්න click here :- කොහොමද අන්තර්ජාලයෙන් උපයන්නේ.?


 

Wednesday, April 27, 2016

ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම් මොනවද කියලා....

"ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයට විසඳුම කලින් දාපු පොස්ට් එකෙන් පැහැදිලි වෙන්න ඇති ...ඒ ගැන දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න click here :- අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද..?

 අන්තර්ජාලයෙන් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවා නම් අවශ්‍ය මූලිකම සුදුසුකම් මොනවාද කියලා දන්නවාද.....? බලන්නකෝ පුදුම හිතෙයි....... මෙතනින් ගිහින් බලන්න click here :- ඊ මනී කරන්න එන ඔයාට තිබිය යුතු මූලිකම සුදුසුකම්

Tuesday, April 26, 2016

"ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද?

"ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද? මොකද හිතෙන්නේ ඔයාට................... බොරුවක් වෙන්න ඇති.................. නෑ......... සමහරවිට පුලුවන් ඇති................ දැනගන්න කැමතිද.....? එහෙනම් මෙතනින් එන්න ... 

Sunday, April 24, 2016


අන්තර්ජාලයෙන් අසීමිතව මුදල් උපයන්න..... 
අන්තර්ජාලය හරහා මුදල් උපයන්න කැමතිද........? දවසට සුළු වේලාවක් පමණක් වැඩ කරලා ..... ඔයාට කැමති වෙලාවක වැඩ කරන්න පුළුවන්..... ලඟදීම බලාපොරොත්තු වෙන්න............ සුපිරි කොල්ලා මිලාන්ගේ පිටුවෙන්..........
වැඩි විස්තර    click here ......

Saturday, April 23, 2016

ෆේස්බුක් එකේ ඔයාටත් හොරෙන් ඔයාට ආදරය කරන කෙනා දැනගන්න

ඔයා දන්නවාද....ෆේස්බුක් එකේ ඔයාටත් හොරෙන් ඔයාට ආදරය කරන කෙනෙක් ඉන්නවා. කැමතිද දැනගන්න... 
ඔයාගේ ෆේස්බුක් අකවුන්ට් එක එයා බලපු වාර ගණන... දැනගන්න කැමතිද.... එහෙනම් මෙන්න බලන්න... 
මෙතන ක්ලික් කරන්න

Friday, April 15, 2016

ඔයාගේ මනස සුවපත් කර ගන්න

මිනිස්සු වෙන අපිට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි හිතට දැනෙන අසහනය , දුක, අසරණකම , එහෙම නේද? අපිට කොච්චර සල්ලි තිබුණත් , දේපල තිබුණත් , යාලුවන් හිටියත් , නෑදෑයන් හිටියත් , මිනිස්සු හිටියත් , අපි අසරණ වුණු වෙලාවට ඔය කිසිම දෙයක් නෑ නේද....? කිසිම කෙනෙක් නෑ නේද...? සමහර අය අපිව සනසන්න හිටියත් , කොච්චර සැනසුම් වදන් කිව්වත් හිතේ තියෙන දුක නැති කරගන්න බෑ නේද......  අපේ හිතේ තියෙන අසරණකම කාට කියන්නද.....? සමහර දේවල් කියන්න පුලුවන් උනත්.... එහෙම කියන්න බැරි දේවල් කොච්චර තියෙනවාද...... නේද.... සිතින් විඳවන තරම් දන්නේ විඳවන මං විතරයි.... කියලා ඔයාටත් දැනෙනවාද....එහෙම නම් මම ඔයාට විසඳුමක් දෙන්නම්... ඔයාගේ සියලු අසහනයන් , දුක , අසරණකම නැති කරගන්න මම උදව් කරන්නම් ...... 
පහල තියෙන ලින්ක් එකෙන් යන්න 

ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කියන්න ... මෙන්න මගේ ෆේස්බුක් ලිපිනය.. 

ඔයාගේ මනස සුවපත් කරගන්න මාත් සමඟ එකතු වෙන්න කැමතිනම් මෙන්න මගේ පේජ් එක ... කැමතිනම් ලයික් එකක් දාලා තියන්න... එතකොට අලුත්වෙන තොරතුරු දැනගන්න පුලුවන්....